SFFS
Free Power Generator
මෙම යන්ත්‍රය මා විසින් පර්යේෂන කර නිපදවන යන්ත්‍රයකි.
විවිද ධාරිතාවන් වලින් ඔබට නිපදවා ගත හැක.
1KW සදහා රුපියල් 135000ක මුදලක් වැය වේ.
අවම වශයෙන් 3kw යන්ත්‍රක් නිපදවිය යුතු වේ.
මෙම යන්ත්‍රයට පූර්ණ වගකීමක් හිමිවේ.
අලෙවියෙන් පසු සියලු සේවා සපයනු ලැබේ.
අමතර කොටස් ඕනෑ තරම් ඇත.
ඔබට අවශ්‍ය ධාරිතාවයක යන්ත්‍රයක් නිපදවා දිය හැකියි.
---------------------------
Faq-
Q- මෙම උපකරණය සදහා ඉන්දනයක් අවශ්‍යද ?
R- නැත කිසිම ඉන්දනයක් අවශ්‍ය නැත.
Q-එහෙනම් සූර්ය කෝෂ වලින්ද ?
R- නැහැ මේක යන්ත්‍රයක්. (සුර්ය කෝෂ හෝ සුලං බලය හෝ රසායනික බලයක් නොවේ)
Q-එහෙනම් මොනවගේන්ද මේක වැඩ කරන්නේ
R-මෙය මා විසින් නිර්මාණය කරන ලද යන්ත්‍රක්. මෙය නිර්මාණය කර ඇත්තේ. ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල් සහ මැකැනිකල් තාක්ෂණ වල එකතුවකින්,
Q-මේකට බලය සපයා ගන්නේ කොහෙන්ද..
R-ලෝකයේ ඔබ දන්නා බල වලට වඩා තවත් බල තියෙනවා. මම හිතන්නේ ඔබගේ විදුලි අවශ්‍යතාවයට ඒවා අදාල නැහැ කියලා.
Q-වගකීමක් තිබෙනවාද
R- වසර 3ක පූර්ණ වගකීමකුත් වසර 15ක සේවා වගවීමකුත් තිබෙනවා.
Q-මිල කීයද..
R- ඔබට අවශ්‍ය ධාරිතාවය අනුව වෙනස් වෙනවා.
Q- නඩත්තු කිරීමට සිදු වෙනවාද
R- ඔව් යම් යම් නඩත්තු කිරීමට සිදුවෙනවා.
Q_ ශබ්දයක් එනවාද ?
R- ඔව් කුඩා ශබ්දයක් එනවා.. නමුත් ජෙනරේටරයක තරම් නැහැ. එයද ඉවත් කර දිය හැකියි. එවිට මිලෙහි වෙනසක් සිදු වෙනවා.
Q-කැලෙඩනවා බිදෙනවාද.
R-ඔව් ලෝකයේ ඇති සෑම ප්රංචයකටම ඇති ලෝක ස්වභාවය මෙයටත් පොදුයි.
Q-කොපමන කාලයක් පාවිච්චි කල හැකිද ?
R-අපගේ උපදෙස් අනුව කටයුතු කරනවා නම් ජීවිත කාලයටම උනත් පාවිච්චි කල හැකියි.
Q-මොන වගේ විදුලි උපකරණද පාවිච්චි කරන්න පුලුවන් ?
R-ඔබ ජාතික විදුලි බල පද්ධතියෙන් පාවිච්චි කරන ඕනෑම උපකරණයක් පාවිච්චි කල හැකියි.
Q-සීමාවක් නැද්ද ?
R-ධාරිතාවය අනුව සීමාවක් තිබෙනවා..
Q-කර්මාන්ත වලට විතරද ?
R-නැහැ.. ගෘහස්ත විදුලි අවශ්‍යතා සපුරාගන්නත් පුලුවන්.
Q-එකලා විදුලියද තෙකලා විදුලියද ?
R- කිලෝවොට් 5න් පහල එකල විදුලියද, කිලෝවොට් 20 එකෙලා විදුලිය හෝ තෙකලා විදුලිය, ඊට වැඩි ධාරිතාවයන් සදහා තෙකලා විදුලිය වේ.
Q-මෙම යන්ත්‍රය කොපමන විශාලද, උඩු මහලක සවි කල හැකිද,
R-මෙම යන්ත්‍ර අදාල ධාරිතාවය අනුව ප්‍රමාණය වෙනස් වෙනවා, උඩ මහලක සවිකල නොහැකියි. මෙය විශාල බර යන්ත්‍රක්, සමාන්‍යයෙන් අඩි 7 දිග අඩි හය පලල අඩි 4 උස අඩි 4කට වඩා අඩු හෝ ඒ ප්‍රමාණය වෙනවා.
Q-අව්ව වැස්ස අදුර රාත්‍රි වැනි පරිසර තත්වයන් වලදී ක්‍රියාත්මක වෙනවාද ?
R-ඔව් ඕනෑම කාලගුණික තත්වයක් යටතේ ක්‍රියාත්මක වෙනවා.
Q-මෙම යන්ත්‍රයෙන් පරිසර හානියක් සිදු වෙනවාද..
.............................. .
R-කියන්න සතුටුයි මමත් පරිසර වේදියෙක්. මේ යන්ත්‍රය 100%ක් පරිසර හිතකාමී.
Q-නඩත්තු කටයුතු සිදුකරන්නෙ කෙසේද. ?
R-වගකීම් කාලසීමාව තුලදී සියලු නඩත්තු නොමිලේ කර දෙනු ලබන අතර. මිලදී ගන්නා අය සදහා නඩත්තු කිරීමට පුහුණුව ලබා දෙනවා.
-----
මෙම පිලිතුරු වලින් සෑහිමකට පත් නොවන්නේ නම් පමනක් දුරකථන ඇමතුමක් ලබා ගන්න.
තාක්ෂණික ක්‍රියාවලිය මොනම හේතුවක් නිසාවත් භාහිරට නිරාවරණය නොකරනු ලැබේ.
0714470988
https://www.facebook.com/info. r.rathnayaka මෙම ගිනුම හරහා ඔබට ඉදිරියේදි වැඩි විස්තර දැනුවත් කරන්නම්.
SFFS Free Power Generator මෙම යන්ත්‍රය මා විසින් පර්යේෂන කර නිපදවන යන්ත්‍රයකි. විවිද ධාරිතාවන් වලින් ඔබට නිපදවා ගත හැක. 1KW ස...